කොළඹ ගුවන් හමුදා රෝහල අක්‍ෂි ශල්‍යකර්මයක් සාර්ථක ලෙස සිදු කරයි
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්  කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල් ශල්‍යාගාරයේදී අක්‍ෂි ශල්‍යකර්ම දෙකක් අති සාර්ථක අයුරින් සිදු කරන ලදී.

මෙම ශල්‍යකර්ම අක්‍ෂි ශල්‍ය වෛද්‍ය විංග් කමාන්ඩර් අභය ජයසේකර විසින් කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ සහ කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ ශල්‍යාගාර කාර්යමණ්ඩලයේ සහයෝගයෙන් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි