අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය සමරයි
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 17 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ් වී ඒ කේ එස්  පෙරේරා ගේ මග පෙන්වීම යටතේ සමරනු ලැබීය.

සැමරුමි උත්සවයට සමගාමීව අනුරාධපුර, සිවලන්කුලම, යශෝධා පෙර පාසෙල් සිසු දරු දැරියන් උදෙසා පොත්පත් හා පාසල් උපකරණ ඇතුළු තෑගි භාන්ඩ ප‍්‍රධානය කිරීමක් සිදුකරන ලදී. මෙම අවසිථාව සඳහා අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගෙය් නිළධාරීන් ඇතුළු සිසු නිළයන් පිරිසක් සහභාගී විය.  

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි