ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද පළමු පිකල් පන්දු තරඟාවළිය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පළමු වරට සංවිධානය කරන ලද පිකල් පන්දු තරඟාවළිය 2018 ජනවාරි මස 18 වන දින ක‍්‍රීඩකයන්ගේ නව කුසලතා හඳුනාගැනීමටත්, කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීමටත් දිරි ගැන්වීමේ සැසියක් ලෙස කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මාධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ශාරීරික අභ්‍යාස උපදේශක වරුන් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී පැවැත්වූ හඳුන්වාදීමේ වැඩසටහනක් සහ පුහුණු කඳවුර සඳහා සහභාගී වු අතර තරඟාවළිය සඳහාද ඔවුන් සහභාගී විය. මෙහිදී බලලත් නිළධාරී රත්නායක ආර්එම්ඩී (ශාරීරික අභ්‍යාස උපදේශක) සහ නායක ගුවන් භට ගුණරත්න (මෙහෙයුම් භූමි) විසින් කෝප‍්‍රල් රත්නසිරි (ශාරීරික අභ්‍යාස උපදේශක) නායක ගුවන් භට සරත් කුමාර (මෙහෙයුම් භූමි) පරදවා යුගල තරඟයේ ශූරතාවය දිනා ගන්නා ලදී.
පිකල් පන්දු ක‍්‍රිඩාව 1965 වසරේ ගිම්හානයේදී වොෂින්ටනයේ බේන්බි‍්‍රජ් දූපතෙහිදී හිටපු රාජ්‍ය නියෝජිතයෙකු වන ජොයෙල් ප‍්‍රිචර්ඩ් ගේ නිවසේදී ආරම්භ කරන ලද අතර බැඩ්මින්ටන්, ටෙනිස් සහ මේස පන්දු යන ක‍්‍රීඩාවන්හි අංගයන්ගෙන් සමන්විතව රැකට් /පැඩල් ක‍්‍රීඩාවක් ලෙස ප‍්‍රවීණ ක‍්‍රීඩක අසේල ජයම්පති මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට හඳුන්වාදෙන ලදී.