![](../uploads/news/11th_anni_3_adrs/5.jpg)
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය සමරයි
2:30pm on Saturday 3rd February 2018
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය 2018 පෙබරවාරි මස 01 වන දින වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් ඒඑම්වයිසී ද සිල්වා ගේ අණුදැනුම මත සමරන ලදී.
සංවත්සර දිනය සමරමින්, කිරිවෙහෙරේදී පවත්වන ලද ආගමික වැඩසටහනකින් අනතුරුව සේලලකතරගම ”නැණසරන” ළමා නිවාසයේ ශ‍්‍රමදාන වැඩසටහනක් සහ ආහාර ලබාදීම 2018 ජනවාරි මස 26 වන දින සිදු කරන ලදී වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.

![11th
anniversary of No 03 Air Defence Radar Squadron at SLAF Weerawila](../uploads/news/11th_anni_3_adrs/1.jpg)
![11th
anniversary of No 03 Air Defence Radar Squadron at SLAF Weerawila](../uploads/news/11th_anni_3_adrs/2.jpg)
![11th
anniversary of No 03 Air Defence Radar Squadron at SLAF Weerawila](../uploads/news/11th_anni_3_adrs/3.jpg)
![11th
anniversary of No 03 Air Defence Radar Squadron at SLAF Weerawila](../uploads/news/11th_anni_3_adrs/4.jpg)
![11th
anniversary of No 03 Air Defence Radar Squadron at SLAF Weerawila](../uploads/news/11th_anni_3_adrs/5.jpg)