සාක්ෂි රෙගුලාසි පිළිබඳ දේශනයක්
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා විධායක නීති අංශය මගින් සංවිධානය කරන ලද නීති අධ්‍යාපන දේශනමාලාව යටතේ සාක්ෂි රෙගුලාසි පිළිබඳ දේශනයක් ත‍්‍රිවිධ හමුදා පොලිස් අංශ සහ නීති නිළධාරීන් උදෙසා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

ආරාධිත දේශක, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විසින් දේශනය මෙහෙයවන ලදී. ති‍්‍රවිධ හමුදාවේ නීති අංශයන්හි සහ පොලිස් අංශයන්හි 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් 2018 පෙබරවාරි මස 09 වන දින මෙම දේශනය සඳහා සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි