කොළඹ කඳවුරු කී‍්‍රඩා සම්මාන ප‍්‍රධානෝත්සවය
කොළඹ කඳවුරු කී‍්‍රඩා සම්මාන ප‍්‍රධානෝත්සවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි මස 19 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය.
මෙම සම්මාන ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන අරමුණ වූයේ 2017 වසරේ අන්තර් ඒකක කී‍්‍රඩා තරගයන්හිදී කොළඹ කඳවුර වෙනුවෙන් ඔවුන් දැක්වූ සුවිශේෂි දක්ෂතා වන් අගය කිරීම හා දිරිගැන්වීමයි.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කොළඹ කඳවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක් සහභාගී වන ලදී.