ඉරණමඩු ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසලේ පස්වැනි සංවත්සරය
ඉරණමඩු ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසලේ පස්වැනි සංවත්සරයට සමගාමීව හා රට දැය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරනු පිණිස 2018 පෙබරවාරි මස 24 වන දින සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශණයක් පැවැත්විය. පසුදින මහා සංඝරත්නය 12 නමක් විශයෙහි සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වු අතර මෙි සදහා ඉරණමඩු කදවුරේහි සියලුම නිළධාරින් , සෙසු නිලයන්, පුහුණුවන්නන් මෙන්ම සිවිල් සේවක මහතුන්ද සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි