දෙවන නුවර සයසාමාජික හොකී තරඟාවළිය 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම්  2 වන මහනුවර සයසාමාජික හොකී තරඟාවලියේ 2018 ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. මහනුවර දිස්ත‍්‍රික් හොකී සංගමයේ සහ සීතා දේවී කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවළිය පෙබරවාරි මස 25 සිට 25 දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

පිරිමි අවසන් මහා තරඟයේදී ගුවන් හමුදාව විසින් 03 -02 යුද හමුදාව පරාජය කළ අතර කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදා කන්ඩායම 02- 01 ලෙස ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි