කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම වැඩසටහන 2018
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිති දෙපාර්තමෙන්තුව හා ගුවන් කාන්තා පක්ෂාංගය විසින් එකාබද්ධව මෙහෙයවන ලද කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම වැඩසටහනක් 2018 පෙබරවාරි මස 27 වන දින කටුනායක ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේ ඇස්ට‍්‍රා ශාලාවේදී ගුවන් හමුදා සාමාජිකයන් 200 කට අධික පිරිසක ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
මෙම වැඩමුළුව සදහා ගුවන් හමුදා බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපල ගුවන් හමුදා පුහුණු පාසලේ සහ පලාවි ගුවන් හමුදා කඳවුරේ පිරිස් සහභාගි වූහ. සහකාර පොලිස් අධිකාරි බිම්ෂානි ජයසිංහ ආරච්චි මහත්මිය හා ශි‍්‍රලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශ අධ්‍යක්ෂිකා උපේක්ෂා බණ්ඩාර යන මහත්මින් දේශකවරුන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.