
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 දෙවන අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර 2018 මාර්තු මස 03 දින ගුවන් හමුදා හිගුරක්ෙගාඩ කඳවුර අසලින් කි.මි 172.6 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.
මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත හිමි කර ගත් අතර පිළිවලින් යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය දෙවන හා තෙවන ස්ථානයට පත්විය.
මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත හිමි කර ගත් අතර පිළිවලින් යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය දෙවන හා තෙවන ස්ථානයට පත්විය.




















