අම්පාර හිමදුරාව මහා විද්‍යාලයට නව ශ‍්‍රවණාගාරයක්
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් අම්ිපාර හිමදුරාව මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය 2018 මාර්තු මස 03 වන දින විවෘත කරනු ලැබිය.
අමිපාර හිමදුරාව මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරයෙහි ඉදිකිරිමි අමිපාර ගුවන් හමුදා කදවුරේහි අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එචිඩබිලිවිආර් චන්දිම මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වු අතර නව ශ‍්‍රවණාගාරයෙහි ඉදිකිරිමි සදහා මුල්‍යමය පිරිවැය ගුවන් හමුදාධිපති සුභසාධක අරමුදල මගින් ලබා දෙන ලදි.