ගුවන් බාලදක්ෂයින් තුන්වන මීගමු පුරබොරෙට්ටේ 2018 දී සිය දක්ෂතා දක්වයි
1:35pm on Monday 12th March 2018
මීගමු පුරබොරෙට්ටේ 2018 බාලදක්ස කඳවුර 2018 පෙබරවාරි මස 28 වන දින සිට මාර්තු මස 04 වන දින දක්වා කටුනායක මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගම් මීගමු දිස්තී‍්‍රක් සංගමය විසින් මෙය සංවිධානය කරන ලදී.

ගුවන් බාලදක්ෂයින් 40 දෙනෙකු සහ බාලදක්ෂ නායකයින් 10 දෙනෙකු මෙම කඳවුර සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන් විසින් පහත ජයග‍්‍රහණයන් ලබා ගන්නා ලදී.

හොඳම කණිෂ්ඨ බාලදක්ෂයා         - පළමු ස්ථානය
හොඳම මුළුතැන්ගෙය                     - පළමු ස්ථානය
පළමු දින හොඳම පරීක්‍ෂණ භූමිය   - පළමු ස්ථානය
දෙවන දින හොඳම පරීක්‍ෂණ භූමිය  - පළමු ස්ථානය
හොඳම ජ්‍යේෂ්ඨ බාලදක්ෂයා         - දෙවන ස්ථානය
හොඳම දොරටුව                             - දෙවන ස්ථානය
හොඳම කඳවුරු අඩවිය                   - දෙවන ස්ථානය

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි