
67 වන සංවත්සරය සමරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමාජ සේවා වැඩසටහන් රැසක් දියත් කරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය සමරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දිවයින පුරා ගුවන් හමුදා කඳවුරු මගින් සමාජ සත්කාරක සේවාවන් රාශියක් දියත් කරන ලදී.
ලේ දන්දීමේ වැඩසටහන්, ශ‍්‍රමදාන වැඩසටහන්, පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ විවිධ ඉදිකිරීම් ව්‍යාපෘතීන් රැසක් එක් එක් කඳවුරු අණදෙන නිළධාරීන්ගේ මග පෙන්වීම් මත සිදු කරන ලදී. සිදු කරන ලද විවිධ සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්...
ලේ දන්දීමේ වැඩසටහන්, ශ‍්‍රමදාන වැඩසටහන්, පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ විවිධ ඉදිකිරීම් ව්‍යාපෘතීන් රැසක් එක් එක් කඳවුරු අණදෙන නිළධාරීන්ගේ මග පෙන්වීම් මත සිදු කරන ලදී. සිදු කරන ලද විවිධ සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්...
මුලතිව් ගුවන් හමුදා කඳවුරමුලතිවු
රෝහල් පරිශ‍්‍රය පිරිසිදු කිරීමලේ දන්දීමේ වැඩසටහන




චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයත‍්‍රිකුණාමලය
සිද්ධාර්ථ විද්‍යාලයේ පන්ති කාමරයක් අළුතින් ඉදිකිරීම







කටුනායක ගුවන් හමුදා කඳවුර
ලේ දන්දීමේ වැඩසටහන20වන සැතපුම් කණුවේ සිට ප‍්‍රධාන ආරක්‍ෂක මැදිරිය දක්වා ගුවන් හමුදා මාවත පිරිසිදු කිරීමආනන්දපුර ආබාධිත රැකවරණ මද්‍යස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරය සහ දහවල් ආහාර ලබාදීමමීගමුව රෝහල් පරිශ‍්‍රය පිරිසිදු කිරීම











මීරිගම ගුවන් හමුදා කඳවුර
බෝතලේ වැඩිහිටි නිවාසය සහ මීරිගම අපේ ළමයි ළමා නිවසයේ හ‍්‍රමදාන වැඩසටහන් සහ උදෑසන ආහාරය ලබාදීම







පාලවිය ගුවන් හමුදා කඳවුර
මදුරන්කුළිය හදයත් නගර් මුස්ලිම් මහා විද්‍යාලයේ පහසුකම් වැඩිදියණු කිරීම. මෙම ව්‍යාපෘතිය යටතේ ළමුන් සඳහා වැසිකිලි පහසුකම් වැඩිදියුණු කිරීම, ක‍්‍රීඩාංගනය ප‍්‍රතිසංස්කරණය කිරීම සහ එළිමහන් දේශන කලාප ප‍්‍රතිසංස්කරණය කිරිම සිදු කරන ලදී.










වව්නියාව ගුවන් හමුදා කඳවුරවව්නියාව
ගුණානන්ද විද්‍යාලයේ බුදු මැදුර ඉදිකිරීම.








