10 වන ආරකෂක සේවා ක්‍රීඩා තරගාවලිය - 2018
11:58am on Wednesday 4th April 2018
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දකෂතාවයන් උරගා බලනු ලබන 10 වන ආරකෂක සේවා ක්‍රීඩා තරඟාවලිය පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2018 අප‍්‍රියල් මස 03 වන දින අභිමානවත් අයුරින් ආරමිභ විය.
ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා තරග අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ප්‍රධාන තරඟාවලියක් ලෙස ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය හැදින්විය හැක. මෙම තරඟාවලියේදී නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් හදුනා ගැනීමට හැකිවන අතර මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා තරඟ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටද අවස්ථාවද උදාවනු ඇත.
මෙම තරඟාවලිය ක්‍රීඩා තරග ඉසව් 39 ක් යටතේ මාර්තු මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වීමට නියමිත අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ජාතික හා ජාත්‍යන්තර තරග වලට සහභාගී වෙමින් ජයග්‍රහණයන් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙි සදහා සහභාගී වීමට නියමිතව ඇත.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලූ දෙනාගේ අවධානය දිනා සිටින ආරකෂක සේවා කි්‍රඩා තරගාවලියේ සමාරමිභක උළෙල ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේද සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙවර ආරකෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය උපරිම දායකත්වය ලබාදේ.