ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 33 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා අම්පාර කදවුර සිය 33 වන සංවත්සරය 2018 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනය ආරම්භ කරමින්  කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩ  ඩී සී ඩී බී අල්විස්  විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියළුම අයවලුන්ට ස්තුතිය පුද කළේය.

සැමරුමට සමගාමීව කඳවුරු බක්මහ උළෙලද නිළධාරීන්, සිසු නිළයන්ගේ,  සිවිල් කාර්ය මණ්ඩල හා ඔවුන්ගේ පවුල් වල සාමාජි ක සාමාජිකාවන්ගේ  සහභාගීත්වයෙන් පැවැත්විණි. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි