57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2018 අප‍්‍රියල් මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ අණදෙන නිළධාරී තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශක වරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 23 දෙනෙක්, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරීන් දෙදෙනෙකු ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ නිළධාරීන් දෙදෙනෙකු බංගලාදේශ, ඉන්දියා, පාකිස්ථානු හා ඇමරිකානු ගුවන් හමුදාවන්හි ළධාරීවරයෙකු බැගින් සති 15 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2018 අප‍්‍රියල් මස 23 වන දින සිට 2018 අගෝස්තු මස 03 වන දින දක්වා පැවැත්වේ.