ගුවන් හමුදාධිපති තුමන්ට චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ශ‍්‍රාස්ත‍්‍රපති උපාධියක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක විද්‍යාව හා උපායමාර්ගික අධ්‍යන පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධියක් අපේ‍්‍රල් මස 26 දින පිරිනමන ලදි.

මෙම උපාධි ප‍්‍රධානෝත්සවය ශ‍්‍රී ලංකාවේ චීන තානාපති ගරු චෙන් ෂුයෑන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහජන චීන තානාපති කාර්යාලයේදී සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි