මොරවැව ගුවන් හමුදා කඳවුරට නව සහල් මෝලක් හා බේකරියක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙසකට අනුව මොරවැව කඳවුරු පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරණ ලද සහල් මෝලක් හා බේකරිය විවෘත කිරිම කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී ආර් ඩී ගුණවර්ධන මහතා විසින් 2018 මැයි මස 10 වන දින සිදුකරන ලදී.

සහල් මෝල



බේකරිය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි