10 වන අන්තර් සේවා අත්පන්දු තරඟාවළිය 2018
10 වන අන්තර් සේවා අත්පන්දු තරඟාවළිය මෙවර පනාගොඩ ශ‍්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2018 මැයි මස 11 වන දින නිමාවට පත්වූ යේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායමට ශූරතාවය හා පිරිමි කන්ඩායමට අනු ශූරතාවය හිමිකර දෙමිනි. එහිදී ගුවන් හමුදා කාන්තා කන්ඩායම අතින් 19- 14 ලෙස යුධ හමුදා කාන්තා කන්ඩායම පරාජයට පත්විය.
ගුවන් ලේකම් එයාර් වයිශ් මාර්ෂල් එම් ඩබ් ටී අයි ද සිල්වා මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලයේ ලේඛම් ගෲප් කැප්ටන් පී එන් ද කොස්තා, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.