ශී‍්‍ර ලංකා ජල පන්දු කාන්තා කන්ඩායම මැලේසිියාව බලා පිටත්ව යයි
පේරැක් අන්තර්ජාතික කුසලාන ජල පන්දු තරගාවලිය සදහා සහභාගී වන ශී‍්‍ර ලංකා ජල පන්දු කාන්තා කන්ඩායම 2018 මැයි 24 දින මැලේසියාව බලා පිටත්ව ගියේය. මෙම කන්ඩායම සදහා නිළධාරීන් තිදෙනෙකු හා ක‍්‍රීඩිකාවන් දස දෙනෙකු ඇතුලත් විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි