
සීගිරිය රැළි ක්‍රොස් 2018
ශ‍්‍රී ලංකා මොටර්රථ ධාවකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන 2018 සීගිරිය රැළි ක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ ධාවන තරඟය 2018 මැයි මස 27 වන දින සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක නායක ගුවන්භට නිලංග 125 සීසී යතුරුපැදි කාන්ඩයෙන් දෙවන ස්ථානය ලබාගත් අතර බලපංති සැරයන් රාමනායක පෝඩ් ලේසර් කාර් කාන්ඩයෙන් තෙවන ස්ථානය ලබාගැනීමට සමත්විය.



















