ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම ජාතික ආධුනික ශූරතාවය දිනා ගනී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම විසින් 2018 මැයි මස 29 සිට 31 දින දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවති ජාතික ආධුනික ජූඩෝ තරඟාවලියේදී සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට සමත්වුනු අතර  පිරිමි කන්ඩායම අනුශූරයින් බවට පත්විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 8 තමන් සතුකර ගැනීමට එහිදී සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි