ගුවන් සිත්තරා බදුලු දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන්ට සහතිකපත් ප‍්‍රධානය කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ බදුලු දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් හට සහතිකපත් ප‍්‍රධානය ජූනි මස 04 දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප‍්‍රනාන්දු, බදුලු දිස්ත‍්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන්, ගුවන් හමුදා නිළධාරීන් හා සිසු නිළයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.