ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් සංවිධානය කල 'ඉෆ්තාර්' රාමසාන් උළෙල
මුස්ලිමි පුද්ගලයන්ගේ උපවාස කාලය නිම කිරීම නිමිත්තෙන් රාමදාන් 'ඉෆ්තාර්' උළෙලක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදි පැවැත්වුණි.
මවුලවි අමාර් තුමන් මෙහි දේශනය පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක් සහභාගී විය.