භාතිය හා සන්තුෂ් සමග උමාරියා සජීවී ප‍්‍රසංගය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ආධාර පිණිස භාතිය හා සන්තුෂ් සමග උමාරියා සජීවී ප‍්‍රසංගය ජූනි මස 09 වන දින ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ශිකව සංවිධානය කරණු ලැබූ මෙම ප‍්‍රසංග මාලාවේ මෙවර භාතිය හා සන්තුෂ් සමග උමාරියා විසින් වර්නවත් කරණ ලදී. මෙම ප‍්‍රසංගයෙන් ලැබෙන ආධාර සේවා හා සිවිල් පුද්ගලයින්ගේ නිවාස අවශ්‍ය තාවයන් හා අනෙකුත් සුභසාධන අවශ්‍ය තාවන් සදහා යොදා ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණයි.
මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් ඇතුළු 1400 කට අධික පේ‍්‍රක්ෂක පිරිසක් සහභාගී විය.