ගුවන් සිත්තරා කොළඹ දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන්ට සහතිකපත් ප‍්‍රධානය කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ කොළඹ දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් හට සහතිකපත් ප‍්‍රධානය ජූනි මස 14 දින කොළඹ ගුවන් හමුදා කදවුරේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා කොළඹ ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, ගුවන් හමුදා නිළධාරීන් හා සිසු නිළයන් ඇතුළු පිරිසක් සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි