එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ උපායමාර්ගික සැලසුම්කරණ හා ප‍්‍රථිපත්ති පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ උපායමාර්ගික සැලසුම්කරණ හා ප‍්‍රථිපත්ති පිළිබද  නියෝජ්‍ය අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් මාර්ක් ඩබ්ලිව් ගිලට් මහතා 2018 ජූනි මස 14  ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි