
කනගපුරම් මහා විද්‍යාලයේ නවීකරණය කළ ක‍්‍රීඩා පිටිය අතිගරු ජනාධිපති තුමන්ගේ සුරතින් සිසු අයිතියට
කනගපුරම් මහා විද්‍යාලයේ නවීකරණය කළ ක‍්‍රීඩා පිටිය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් සිසු අයිතියට පත්කිරීමේ උත්සවයක් 2018 ජූනි මස 18 වන දින එම විද්‍යාලයේදී පැවැත්විණි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකරණ ලද්දේ ඉරණමඩු ගුවන් හමුදා කඳවුර මගිනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකරණ ලද්දේ ඉරණමඩු ගුවන් හමුදා කඳවුර මගිනි.





