ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 9 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ගුවන් හමුදා ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 9 වන සංවත්සරය පසුගිය 2018 ජූනි මස 20 වන දින සමරන ලදී.
අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන් ගමගේ විසින් අධීක්‍ෂණය කරන ලද සංවත්සර දින පෙළපාලියකින් සංවත්සර දින සැමරුම් වැඩසටහන ආරම්භ වූ අතර පක්‍ෂාංගයේ සියළුම සාමාජිකයින්ට සහ සමස්ථ ගුවන් හමුදාවටම සෙත් පතා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ද පවත්වන ලදී.
රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් රවීන්ද්‍ර ලියනගමගේ, ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.