ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මන්නරම ප‍්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආරම්භ කරන ලද රුක් රෝපණ වැඩසටහන් මාලාව අනුව යමින් ගුවන් හමුදා වන්නි රෙජිමෙන්තු පුහුණු පාසල මගින් රුක් රෝපණ වැඩසටහනක් 2018 ජුනි මස 21 වන දින මන්නාරම කයක්කුලි සිලාවතුර ප‍්‍රදේශයෙදී පවත්වන ලදී.
දිවයින පුරා තෝරාගත් වනාන්තර කිහිපයක සිදුකරගෙන යනු ලබන වනාන්තර නැවත වගා කිරීමේ ව්‍යාපෘත්යේ ප‍්‍රමුඛ කාරය භාරයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ඉටුකරනු ලබන අතර එය 2018 වසරේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය දිවයිනේ හඳුනාගත් ප‍්‍රධාන ප්රදේශ තුනෙන් එකක් වන අතර එය සිලාවතුර ප‍්‍රදේශයේ හෙක්ටයාර පහකට ආසන්න ප‍්‍රදේශයක් ආවරණය කරයි.
මන්නාරම දිසා වන අඩවි කාර්්‍යාලයේ මගපෙන්විම මත සිදු කරනු ලැබු මෙම රුක් රෝපණ වැඩසටහන සදහා ශි‍්‍රලංකා ගුවන් හමුදා වන්නි රෙජිමෙන්තු පුහුණු පාසලෙහි අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් අතුල කළුආරච්චි, මන්නාරම දිසා වන අඩවිභාර නිළධාරි රවින්ද්‍ර මහතා සහ ශි‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමෙන්තු පුහුණු පාසලෙහි නිළධාරින් සහ සෙසු නිළයන් රැසක් සහභාගි වූහ.