ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මැණික්හින්න වලල ඒ. රත්නායක විදාලයේ ජංගම දන්ත සායනයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ අනුදැනුම මත ගුවන් හමුදා විධායක දන්ත වෛද්‍ය නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකරගේ මගපෙන්වීම මත මැණික්හින්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු සහ වර්ථමාන ආචාර්ය මන්ඩලය උදෙසා ද්නත සායනයක් 2018 ජූනි මස 24 වන දින ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය විසින් ක‍්‍රියාත්මක කරන ලදී.
මෙම සායනය නාලන්දා විද්‍යාලයේ ආදි සිසු සංගමය සමග එක්ව සිදු කරන ලද අතර 250 කට ආසන්න ප‍්‍රමාණයක් මේ මගින් සිය දන්ත වෛද්‍ය කටයුතු සලසා ගන්නා ලදී. එසේම මෙහිදී දන්ත සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සිදුකරන ලදී.