
එක්සත් ජනපද නාවික හමුදා අන්තර්ජාතික වැඩසටහන් කාර්යාළයේ අධ්‍යක්‍ෂකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
එක්සත් ජනපද නාවික හමුදා අන්තර්ජාතික වැඩසටහන් කාර්යාළයේ අධ්‍යක්‍ෂක රියර් අද්මිරාල් ෆ‍්‍රැන්සිස් ඩි මොර්ලි මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 ජූනි මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.
දෙපාර්ශවය අතර සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්ශවය අතර සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.



