පකිස්ථානු ඒකාබද්ධ කාර්යමණ්ඩල ප්‍රධානි කමිටුවේ සභාපති ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පකිස්ථානු ඒකාබද්ධ කාර්යමණ්ඩල ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සුබර් මහමුද් හයාද් මහතා 2018 ජුනි මස 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා හමුවිය.
එහිදී පකිස්ථානු ඒකාබද්ධ කාර්යමණ්ඩල ප්‍රධානි කමිටුවේ සභාපතිතුමන්ව ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් වරුන ගුණවර්ධන මහතා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර ගුවන් හමුදා වර්ණ බලඝනය විසින් සමිමාන මුර පෙළපාලියක් ද පැවැත්විණ.
මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ඒකාබද්ධ කාර්යමණ්ඩල ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සුබර් මහමුද් හයාද් මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ක-130 ගුවන් යානයකින් 2018 ජුනි මස 26 වන දින ලංකාවට රැගෙන එන ලද පකිස්ථානය විසින් ප්‍රධානය කල අශ්වයින් හය දෙනෙකු සංකේතාත්මක ලෙස අද දින හමුදාපතිතුමන්ට ප්‍රධානය කරන ලදි. මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ද සහභාගී විය.