
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර ඇගයීමකට ලක්වේ
නෙත් එෆ් එම් නාලිකාවේ පසුගිය ජූනි මස 30 වන දින 0625 ප‍්‍රවෘත්ති විකාශනයේ දී හේමන්ත කහවලගේ මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර ඇගයීමකට ලක්කරණ ලදී. නෙත් එෆ් එම් වෙබ් අඩවිය මගින්ද එම ප‍්‍රවෘත්තිය විකාශනය කරණු ලැබූ අතර එය පහත වෙබ් ලිපිනය ආධාරයෙන්ද නැරබිය හැකිය.
http://nethnews.lk/article/55755
http://nethnews.lk/article/55755