ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස රන් සම්මාන දිනයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය වන www.airforce.lk වෙබ් අඩවිය 2018 හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවළියේදී රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙසින් රන් සම්මානය දිනා ගැනීමට සමත්විය. එම අංශයේ රිදී  සහ ලෝකඩ සම්මාන පිළිවෙලින ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු නිළ වෙබ් අඩවිය සහ ශ‍්‍රී ලංකා නාවික හමුදා වෙබ් අඩවිය විසින් දිනා ගන්නා ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි