
ඊශ්රායෙල් ආරක්‍ෂක සම්බන්ධිකාරක සිය ධුරයෙන් සමුගැනීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
බැංකොක් හි පිහිටි ඊශ්රායෙල් මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කමෙල් මහතා සිය ධුරයෙන් ඉවත්ව යාමට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර සුහද හමුවක් 2018 ජූනි 05 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
දෙපාර්ශවය අතර සුහද සංවාදයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කර්මෙල් මහතා අතර සමරු තිළීණ හුවමාරුක්ද සිදුවිය.
දෙපාර්ශවය අතර සුහද සංවාදයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කර්මෙල් මහතා අතර සමරු තිළීණ හුවමාරුක්ද සිදුවිය.




