ආරක්ෂක සේවා බීච් වොලිබෝල් ශූරතාවය 2018
2018 ජූලි මස 11 හා 12 යන දිනයන්හිදී ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී පැවති 10 වන ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් සමත්විය.
මෙහිදී ගුවන් හමුදා කාන්තා කන්ඩායම නාවික හමුදා කණ්ඩායම 2-1 ලෙස පරාජය කළ අතර පිරිමි කණ්ඩායම 2-0 ලෙස යුධ හමුදාව පරාජය කළේය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම් ඩී පී ඒ පායෝ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්ල සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.