ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් ජූලි මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ මහතා, ගුවන් හමුදා සුභසාදක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් පිරිසක් ද ධර්මශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි