
2018 එෆ් ඊ එ් වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා ගුවන් හමුදාවෙන් තිදෙනෙක්
කායිලන්තයේ පතායා නුවර පැවැත්වීමට නියමිත 2018 පෙරදිග ආසියානු වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා මෙවර ශ‍්‍රී ලංකාව නියොජනය කරමින් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙකු වන නායක ගුවන්භට දයාවංශ, නායක ගුවන්භට ප‍්‍රියශාන් හා නායක ගුවන්කාන්තා මේකලා යන අය සුදුසුකම් ලබා ඇත.
ජාත්‍යන්තර ප‍්‍රයෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරන මෙම තරඟාවළිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගනු ලබන්නේ ශ‍්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය විසිනි.
ජාත්‍යන්තර ප‍්‍රයෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරන මෙම තරඟාවළිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගනු ලබන්නේ ශ‍්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය විසිනි.


