ජාතික කරාතේ ශූරතාවලිය - 2018
ජාතික කරාතේ ශූරතාවලිය 2018 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2018 ජූලි මස 20 වන දින  සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් පිරිමිහා කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත්වූ අතර එහිදී රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගැනීමට සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි