එක්සත් ජනපද යුධ හමුදා පැසිෆික් අණදෙන නිලධාරී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවේ
එක්සත් ජනපද යුධ හමුදා  පැසිෆික්  අණදෙන නිලධාරී ජෙනරාල් රොබට් බී බ‍්‍රවුන් මහතා ජූලි මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ශල් කපිල ජයම්පති මහතා හමුවිය.

මෙහිදී සුහද කථාබහකින් අනතුරුව දෙපාර්ශවය අතර සමරු තිළින හුවමාරුවක්ද සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි