බංග්ලාදේශ ජේෂ්ඨ නිලධාරීන් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජේෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉයේ (28) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
මෙම පිරිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල්
රොෂාන් ගුණතිලක විසින් පිළිගත් අතර ඔවුන් සමග සුහද කතා බහක නිරත විය.අනතුරුව මෙම සංචාරය සංකේතවත් කිරීම සදහා සමරු පලක හුවමාරුවක් ද සිදු විය.
පසුව ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ගුවන් හමුදාව සහ පසුගිය මානුෂීය මෙහෙයුමේදී කල ක්‍රියාදාමයන් පිළිබදව පැහැදිලි
කිරීමක් සිදු කරන ලදී.

| කොමදෝරු | මුදාසර් නසීර් , එන්සිසි, පීඑස්සි (ආරක්ෂක උපදේෂක ) |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | හුමායුන් භාක්ත් (ප්‍රධාන නියෝජිත ) |
| ගුවන් කොමදෝරු | ශහි අලාම් එන්ඩීසි, පීඑස්සි |
| එෆ් එම් නුරුස් සෆා එන්ඩිසි | |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | ඒ කේ එම් ෆරිදුස්සාමාන් (ජේෂ්ඨ සිසුවා ) |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | අබුල් හොසේන් පිඑස්සි |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | මොහමඩ් අන්වාරුල් පීඑස්සී |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | මොහමඩ් මබුල් , පීඑස්සී |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | එම් ඩී අමාදුල් හක් පීඑස්සී |
| කපිතාන් | ජොබාර් අහමඩ් |
| ගුවන් කොමදෝරු | එම් ඩී අමෘල් හක් එෆ් ඒ ඩබ් සී, පී එස් සී |
| සහීර් උදීන් මහතා | |
| හොස්නි අරා මැතිනිය | |
| මුන්ෂි අලුධීන් මහතා | |
| අෂ්‍රෆ් උදීන් මහතා | |
| බ්‍රිගේඩියර් | රාජේන්ඩ්ර එස්එම්වීඑස්එම් |
| කර්නල් | හිකාමත් මොහමඩ් |
| බ්‍රිගේඩියර් ජෙනරාල් | රාජේන්ඩ්ර බික්‍රම් |
| බ්‍රිගේඩියර් | අක්තාර් ජමිල් රාඔ |
| ජුම්මහ් සහිඩ් | |
| කර්නල් | සාඔ යුබින් |
| කොමදෝරු | අල් ගාන්ධී |
| අබ්දුල්ලා | |
| කර්නල් | මොහමඩ් කබීර් |
| කර්නල් | ලකී ඉරාබර් ඓරබොර් |
| කපිතාන් | බමිදූප් බපාගල්ප් |
| කපිතාන් | දුජා එම්මානුල් |
| ලුතිනන් | මොහමඩ් රහමාන් |
| අක්නුර් රහමාන් මහතා |