අන්තර් ඒකක බිලියට් හා ස්නූකර් තරඟාවලිය 2018
ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී පසුගිය ජූලි මස 26 දින පැවති 2018 අන්තර් ඒකක බිලියට් හා ස්නූකර් ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසැල පරදා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුර දිනාගැනීමට මෙවර සමත් විය.
එහිදී පැවති පිරිමි විවෘත ශුරතාවය දිනාගැනීමට ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුෙර් බලපංති සැරයන් බන්ඩාර ඩබ්ලිව් ජී ඒ එම් සමත් වූ අතර කාන්තා ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුරේ කෝප‍්‍රල් දනන්ජනී ජී සී සමත්කම් දක්වන ලදී.
කටුනායක මූලික කඳවුරු අනදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන්,සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.