ආරක්ෂක සේවා කරාතේ ශූරතාවය 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කරාතේ කණ්ඩායම් 2018 ආරක්ෂක සේවා කරාතේ තරඟාවළියේ රන් පදක්කම් 13 ක්, රීදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් දිනා ගැනීමට සමත් විය. මෙවර  තරඟාවළිය පනාගොඩ යුධ හමුදා ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පසුගිය ජූලි මස 30, 31 හා අගෝස්තු 01 වන දින නිමාවට පත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි