![](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/23.jpg)
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පාසල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය - 2018
8:24am on Friday 3rd August 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පාසල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය 2018 අගෝස්තු මස 01 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණ.
ප‍්‍රථමයෙන්ම ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ඔලිම්පික් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. කුඩා දරු දැරියන් හට සතුටුවීම සඳහා ක‍්‍රීඩා හා විනෝද ක‍්‍රියාකාරකම් රාශියක් මෙහිදී සංවිධානය කර තිබිණි. මෙහිදී දරු දැරියන් විසින් ඉදිරිපත් කල තූර්ය වාදන සංදර්ශනය හා සරඹ සංදර්ශනය පැමිණ සිටි පිරිසගේ දැඩි අවදානයකට ලක්විය.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් හඳුන්වාදුන් සංකල්පයක් වූයේ රට වටා පිහිටි ගුවන් හමුදා ආයතන වල ජාත්යන්තර ප‍්‍රමිති ස්ථාපිත කිරීමයි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් මෙන්ම ගුවන් හමුදා කඳවුරු වල ජීවත් වන ජනතාවගේ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහාත් එය ඉතා වටිනා වටිනාකමක් ලබා දෙයි.
මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මිය සහභාගි විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිෂ් මාර්ෂල් පී ඩී ඒ මාරිස්ටෙලා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන ඇතුළු නිළධාරීන්ල සෙසු නිළයින් හා දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීය.

![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/1.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/2.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/3.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/4.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/5.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/6.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/7.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/8.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/9.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/10.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/11.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/12.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/13.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/14.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/16.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/17.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/18.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/19.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/20.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/21.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/22.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/23.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/24.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/25.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/26.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/27.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/28.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/29.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/30.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/31.jpg)
![Annual Sport Meet – 2018 Pre-School at SLAF Station Colombo](../uploads/news/cbo_pre_schoo_sportmeet_18/32.jpg)