අංක 57 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය
අංක 57 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2018 අගෝස්තු මස 03 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේදී පැවැත්විණි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් පී ඩී කේ ටී ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මීට අමතරව බංගලාදේශ ආරක්ෂක උපදේශක එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක උපදේශක සහ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිළධාරීන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් පිරිසක්ද සහභාගීවී සිටියහ.
මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර බළඝණයේ නායක නිළයේ සහ බලපන්ති ලුතිනන් නිළයේ නිලධාරීන් 31 දෙනෙකු සහභාගී වියග ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 23 ක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මේජර් හා කැප්ටන් නිළයේ නිළධාරීන් 02 ක්ල ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ලුතිනන් නිළයේ නිළධාරීන් 02 සහ බංග්ලාදේශ එක් නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.
උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.