ගුවන් හමුදාවෙන් ශ්‍රී දළදා මාලිගාවට නව ගිනි නිවිමේ ඒකකයක්
ශ්‍රී දළඳා මාලිගාවෙි වර්ථමාන ගිනි නිව්මෙි ආරක්ෂණ පද්ධතිය ගුවන් හමුදාව මගින් නව තාක්ෂණයට අනුව නවිකරණය කිරිම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සමග අවබෝධතා ගිවිසුමකට අද දින අත්සන් තැබීය.
අදියර තුනකින් යුත් මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරිමෙි කටයුතු ආරමිභ වුයේ විහාරාධිපතිවරුන් විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම නව ගිනි නිවිමෙි අංශයට අනියුක්තව ගිනි නිව්මෙි රථයක් හා ගිනි නිවිමෙි ගුවන් භටයින් 6 දෙනෙකු රාජකාරි කටයුතු සදහා යොදවා ඇත.
දළදා මාලිගාව සහ එහි අවට පරිසරයේ ඇතිවිය හැකි ගිනි සහ ඒ මගින් ඇතිවිය හැකි අනතුරු හදුනාගැනිම, දැනුවත් කිරිම හා වැලැක්විම මෙම ව්‍යාපෘතියේ ප්‍රදාන අරමුණ වෙි. මෙම ව්‍යාපෘතියේ සමස්ත සම්බන්ධීකරණ කටයුතු ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මෙහෙයවනු ලැබේ.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝම ජයමිපති මැතිණිය,ගුවන් හමුදා ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂ එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන පතිරණ,ගුවන් හමුදා සිවිල් ඉංඡිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එමිආර්කේ සමරසිංහ, ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවිමෙි නිළධාරි ස්කොඩ්‍රර්න් ලිඩර් චමිල හෙටිටිආරචිචි ඇතුළු ගුවන් හමුදා නිධාරින් සහ සෙසු නිළයන් ඇතුළු පිරිසක් සහභාගි විය.