ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර මගින් රුක් රෝපණ වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආරම්භ කරන ලද රුක් රෝපණ වැඩසටහන් මාලාව අනුව යමින් මඩකලපුව ගුවන් හමුදා කදවුර මගින් පැල 5000 සිටුවීමේ රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා උන්නච්චිය, සිප්පිකුලම ප‍්‍රදේශයෙදී පවත්වන ලදී.
දිවයින පුරා තෝරාගත් වනාන්තර කිහිපයක සිදුකරගෙන යනු ලබන වනාන්තර නැවත වගා කිරීමේ ව්‍යාපෘත්යේ ප‍්‍රමුඛ කාරය භාරයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ඉටුකරනු ලබන අතර එය 2018 මැයි මස ආරම්භ කරන ලදී.
උන්නච්චිය අඩවි වන නිළධාරී කාර්්‍යාලයේ මගපෙන්විම මත සිදු කරනු ලැබු මෙම රුක් රෝපණ වැඩසටහන සදහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපු කදවුරු අණදෙන නිළධාරි විංග් කමාන්ඩ සංජය විතාන මහතාගේ මූලිකත්වයෙන් කදවුරේ නිළධාරින් සහ සෙසු නිළයන් රැසක් වැඩසටහන සදහා දායකත්වය දක්වන ලදී.