නමවන නුවර විවෘත අන්තර්ජාතික චෙස් තරගාවලිය -2018
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා චෙස් සංචිතය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ සංකල්පයක් මත ආරමිභ කරන ලද අතර මෙම චෙස් සංචිතය හිටපු අන්තර්ජාතික තලයේ චෙස් කි‍්‍රඩකයෙකු වන කෙෂාන් එගොඩගේ මහතා විසින් පුහුණු කරනු ලබයි.
මෙහි ප‍්‍රථම තරගය රාජ්‍ය අංශය හා වෙළද කාණ්ඩය යටතේ පැවැත්වු අතර මෙහිදි ලෝකඩ පදක්කමක් දිනා ගැනිමට සමත්විය මෙම නමවන නුවර විවෘත අන්තර්ජාතික චෙස් තරගාවලිය අගෝස්තු මස 07 වන දින සිට 12 වන දින දක්වා මහනුවර පොල්ගොල්ලේදි පැවැත්වැණ. මෙම කණ්ඩායම සමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වු අතර විංග් කමාන්ඩර් කි‍්‍රෂාන්ත පෙරේරා ස්කොඩි‍්‍රරන් ලිඩර් නන්දක වික‍්‍රමසිංහ කෝප‍්‍රල් අනුරාධා කෝප‍්‍රල් රත්නායක සහ නායක ගුවන් භට රම්්‍යසිරි
මෙම චෙස් තරගාවලිය සංවිධානය කරනු ලැබුවෙි 64 වන අන්තර්ජාතික චෙස් විද්‍යාපිථය සමග ජාතන්‍න්තර චෙස් සමිමෙිලනය හා ශි‍්‍ර ලංකා මහනුවර දිස්ති‍්‍රක් චෙස් කමිටුව විසිනි.