ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉංග‍්‍රීසි භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන - 2018
ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉංග‍්‍රීසි භාෂා නිපුණතා සංවර්ධන වැඩසටහන 2018 අගෝස්තු 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පැරණි ශ‍්‍රවණාගාරයේදි පැවැත්විණ. ගුවන් හමුදා සුබසාධන අධ්‍යක්ෂකය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙම වැඩමුළුව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර් චන්ද‍්‍රසෝම මහතා විසින් පවත්වන ලදී. දේශන මෙන්ම සාකච්ඡාවන් ද ඇතුළත් වූ මෙම වැඩමුලුවට සහභාගී වූවන් සඳහා රසවත් හා අර්තවත් තොරතුරු රැුසක් සහ මෙය නව අත්දැකිමක් ද විය. නවීන ඉගැන්වීමේ ක‍්‍රමශිල්ප භාවිතය පිළිඹද පෙර පාසල් ගුරුවරුන් උනන්දුවක් දැක්විය.